Skip to main content

WWE විනාශසය අත ලගයි.

WWE වල මෑත කාලයේදී උන දේවල් එක්ක බලන එකත් තිත්ත වෙලා තිබ්බ වෙලාවක Rumble එකට හරි වැදගත් තැනක් දෙයි කියල හිතුවත් Rumble ඉතිහාසය තුල දැක්ක ජරාම Rumble එකක් අද තිබ්බේ.

 Vince WWE එකේ කරපු දේවල් වලින් එක දශමෙක දෙයක්වත් HHH ට කරගන්න බැරි වෙනවා මෙහෙම යන්න යන්න වෙන්නේ WWE Promotion එක තව තවත් වලපල්ලට යන එක විතරයි.

 දැනටත් ලොකු පිරිසක් මමත් ඇතුළුව WWE බලන එකෙන් සම්පුර්ණ ඇත්වෙලා ඉවරයි. Rumble එක උනත් බැලුවේ මොන හරිම හොද දෙයක් වෙයි කියන හිතකින්.

 මීට වඩා ලොකු දෙයක් කරයි කියල හිතුව Rumble එකට කලින් HHH ගෝතයා කිව්වා දේවලුත් එක්ක.

 තමන්ට Creative දෙයක් කරන්න බැරි නම් එකට මීට වඩා හොද Team එකක් හරි තියාගෙන කරන්න තිබ්බා කියන එකයි මගේ මතේ.

Comments

aaa

  විභාගය ලියන්න බෑ කියා ගුරුවරු උපවාසේ... වසර 7ක කාලයක් පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරත තමන්ව කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (01) හත්වැනි දිනටත් ක්‍රියාත්මක විය. උපවාසයේ නිරතව සිටි අවසන් පාසල් සංවර්ධන නිලධාරියාගේ සෞඛ්‍ය තත්ත්වය ද අසාධ්‍ය වීම හේතුවෙන් ඔහු මීට සුළු මොහොතකට පෙර රෝහල්ගත කර ඇති අතර, ඒ අනුව මේ වන විට උපවාසකරුවන් හයදෙනෙකුම රෝහල්ගත කර තිබේ. තම ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට හෙට (02) දිනට පෙර ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටියද මෙතෙක් ඊට ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි. බලධාරීන්ගේ මෙම නිහඬ පිළිවෙතට විරෝධය පළ කරමින් හෙට දිනයේදී ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් ආරම්භ කරන බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කළේය. #DevelopmentOfficers # HungerStrike  # TeacherService  # ProtestLK  # EducationCrisis  # PresidentialSecretariat  # LKA  #BreakingNews මෙතනින් බලන්න... 

ගුරු උපවාස